ලක්නාත් ධර්මපාල මැතිතුමනි අපගෙන් ඔබට උණුසුම් සුභ පැතුම්
මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රිකට් සංගමය නව සභාපතිවරයා ලෙස පත්වූ අප පාසලේ ආදි ශිෂ්‍ය සංගමය ලක්නාත් ධර්මපාල මැතිතුමනි ඔබ හට අප සමස්ත පාසල් ප්‍රජාවේ උණුසුම් සුභ පැතුම්...
වැල්ලවාය