මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය

වැල්ලවාය

මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
විදු මෑණියන්ගේ 80 වන සංවත්සරය

විදු මෑණියන්ගේ 80 වන සංවත්සරය

ඌව වෙල්ලස්සේ අභිමානවත් පාසලක් ලෙස මල්වත්තාවෙල විදු මෑණියන්ගේ 80වන සංවත්සරය ඉතාමත් ප්‍රීතියෙන් සමරමු...

1944 සිට 2024 දක්වා අසූ වසරක් පුරාවට නැණවත් හා ගුණවත් විශිෂ්ඨ දරු පරපුරක් රටට දායාද කරමින් ඌව ප්‍රදේශයට මෙන්ම සමස්ත සමාජයටම ඔබ සිදු කළ සේවය මෙලෙස ඔබගේ අසූ වැනි සංවත්සර දිනයේ දි මහත් හරසරින් සමරමු...

ඌව වෙල්ලස්සේ අභිමානවත් පාසලක් ලෙස චිරාත් කාලයක් වැජඹේවා!
චිරං ජයතු විදු මෑණියනි...!

Latest News

ලක්නාත් ධර්මපාල මැතිතුමනි අපගෙන් ඔබට උණුසුම් සුභ පැතුම්

ලක්නාත් ධර්මපාල මැතිතුමනි අපගෙන් ඔබට උණුසුම් සුභ පැතුම්

අ.පො.ස. (උසස් පෙළ) 2026 නවක සිසුන් බඳවා ගැනීම

අ.පො.ස. (උසස් පෙළ) 2026 නවක සිසුන් බඳවා ගැනීම

විදු මෑණියන්ගේ 80 වන සංවත්සරය

ඌව වෙල්ලස්සේ අභිමානවත් පාසලක් ලෙස මල්වත්තාවෙල විදු මෑණියන්ගේ 80වන සංවත්සරය ඉතාමත් ප්‍රීතියෙන් සමරමු...

නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024

නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවරත් අති උත්කර්ශවත් අන්දමින්...