වැල්ලවාය
අ.පො.ස. (උසස් පෙළ) 2026 නවක සිසුන් බඳවා ගැනීම
මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය සඳහා අ.පො.ස. උසස් පෙළ නවක සිසුන් ඇතුළත් කර ගැනීම.
ලක්නාත් ධර්මපාල මැතිතුමනි අපගෙන් ඔබට උණුසුම් සුභ පැතුම්
ඌව වෙල්ලස්සේ අභිමානවත් පාසලක් ලෙස මල්වත්තාවෙල විදු මෑණියන්ගේ 80වන සංවත්සරය ඉතාමත් ප්‍රීතියෙන් සමරමු...
නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවරත් අති උත්කර්ශවත් අන්දමින්...