ජයග්‍රහණ
ඌව පළාත් මයිලෝ නෙට්බොල් තරගාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට අප පාසලේ නෙට් බෝල් කණ්ඩායමේ දියණියන්ට හැකි විණි. එම ජයග්‍රහණ ලබා ගත් සියලු දෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්.
සමස්ත ලංකා ත්රොබෝල් තරගාවලිය 2024, 20 න් පහළ C කාණ්ඩය ප්‍රථම ස්ථානය මල්වත්තාවල මධ්‍ය මහා විද්‍යාලය හිමිකරගෙන තිබේ.ඔවුන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.







