වැල්ලවාය
ඌව පළාත් මයිලෝ නෙට්බොල් තරගාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට අප පාසලේ නෙට් බෝල් කණ්ඩායමේ දියණියන්ට හැකි විණි. එම ජයග්‍රහණ ලබා ගත් සියලු දෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්.