වැල්ලවාය
2024 නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි දස්කම් දැක්වූ සිසුන් හට සහතික පත්‍ර හා කුසලාන ප්‍රදානය කිරීම අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙන ලදි.
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් සහ සුදු වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.