| පාසල ආරම්භ වූ දිනය | 1944 සැප්තැම්බර් 04 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1946.10.24 |
| ජාතික පාසලක් වූ දිනය | 1993.10.20 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 13603 |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 13 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | මොනරාගල |
| කලාපය | වැල්ලවාය |
| කොට්ඨාසය | වැල්ලවාය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | වැල්ලවාය |
| ග්‍රාම සේවක වසම | වරුණගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 151-B |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 64 |
| 2024 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2569 |
| 2024 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
| පාසලේ වර්ණය | නිල්,සුදු |







