මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය

වැල්ලවාය

මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි සහතික පත්‍ර හා කුසලාන ප්‍රදානය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

6-9 අංශයෙහි අධ්‍යයන කටයුතු,

 

ප්‍රධාන විෂයන් 
ගණිතය සිංහල බුද්ධ ධර්මය දෙමළ භූගෝල විද්‍යාව
විද්‍යාව ඉංග්‍රීසි ඉතිහාසය ප්‍රායෝගික තාක්ශනික කුසලතා තොරතුරු හා සන්නිවේදන තාක්ශනය

 

සෞන්දර්‍ය විශයන්
නර්ථනය නාට්‍ය හා රංග කලාව
සංගීතය චිත්‍ර

 

10-11 අංශයෙහි අධ්‍යයන කටයුතු,

 

ප්‍රධාන විෂයන්  I කාණ්ඩය II කාණ්ඩය III කාණ්ඩය
ගණිතය ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය සංගීතය නිර්මාණකරණය හා ඉදිකිරීම් තාක්ෂණවේදය
විද්‍යාව පුරවැසි අධ්‍යාපනය චිත්‍ර ගෘහ ආර්ථික විද්‍යාව
සිංහල භූගෝල විද්‍යාව සාම්ප්‍රදායික නර්තනය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ඉංග්‍රීසි දෙමළ භාෂාව  (දෙවන බස) ඉංග්‍රීසි සාහිත්‍යය කෘෂි හා ආහාර තාක්ෂණවේදය
බුද්ධ ධර්මය ජපන් භාෂාව සිංහල සාහිත්‍යය රසාස්වාදය ශිල්ප කලා
ඉතිහාසය   නාට්‍ය හා රංග කලාව සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
      සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය

 

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • ගණිත
  • කලා
  • විද්‍යා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

විද්‍යා විෂයධාරාව
ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව කෘෂිකර්මය
සංයුක්ත ගණිතය තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ඉංග්‍රීසි  
කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  සෞන්දර්‍ය විෂයන්  ජපන්
ඉංග්‍රීසි සාහිත්‍යය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය බෞද්ධ ශිෂ්ටාචාරය ගෘහ ආර්ථික විද්‍යාව
වාණිජ විෂයධාරාව
තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය
තාක්ෂණ විෂයධාරාව
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තාක්ෂණය සදහා විද්‍යාව ඉංජිනේරු තාක්ෂණය ජෛව පද්ධති තාක්ෂණය