මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය

වැල්ලවාය

මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි සහතික පත්‍ර හා කුසලාන ප්‍රදානය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය හරහා සාමාන්‍ය පෙළ අසමත් වුවද අනාගතය ජයගත හැකි පරිදි වෘත්තීය අධ්‍යාපනයක් ලබාදියහැකි පරිදි නව වෘත්තීය විෂයයන් 26ක් හදුන්වාදෙනු ලබන අතර, එම විෂයන් හදාරන සිසුන්හට අධ්‍යයන කටයුතු නිමකළ පසු NVQ Level 4 මට්ටමේ සහතිකයක් අදාල සිසු සිසුවියන් වෙත ප්‍රදානය කරනු ලැබේ.

 

  1. සෞඛ්‍ය හා සමාජ සේවා
  • ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය
  • සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය
  • ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා
  2. නිර්මාණකරනය
  • අභ්‍යන්තර නිර්මාණකරණ
  • විලාසිතා නිර්මාණකරණ
  • ග්‍රැෆික් නිර්මාණකරණ
  • කලාව හා පිරිසැලසුම්කරණය
  • වෙබ් නිර්මාණකරණය
  • භූ දර්ශන නිර්මාණකරණය
  3. තාක්ෂණික අංශය
  • ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යනය
  • මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යනය
  • විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යනය
  • පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යනය
  • ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යනය
  • ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යනය
  • මෘදුකාංග සංවර්ධනය
  4. සමාජ හා සංස්කෘතික අධ්‍යනය
  • ප්‍රාසාංගික කලාව
  • ශිල්ප කලාව
  • කාර්යසිද්ධි කලමණාකරණය
  5. කෘෂි ආහාර හා තාක්ෂණවේදය
  • ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යාපනය
  • පශු සම්පත් නිශ්පාදන තාක්ෂණ අධ්‍යාපනය
  • ආහාර නිශ්පාදන තාක්ෂණ අධ්‍යාපනය
  • ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යාපනය
  • වැවිලි භෝග නිශ්පාදන තාක්ෂණ අධ්‍යාපනය
 6. සංචරණය හා ආගන්තුක සත්කාරක සේවා
  • සංචරණය හා ආගන්තුක සත්කාර
  7. පරිසරය ආශ්‍රිත අධ්‍යනය
  • පාරිසරික අධ්‍යාපනය