වැල්ලවාය
සමස්ත ලංකා ත්‍රොබෝල් තරගාවලිය 2024, 20 න් පහළ C කාණ්ඩය ප්‍රථම ස්ථානය මල්වත්තාවල මධ්‍ය මහා විද්‍යාලය හිමිකරගෙන තිබේ.ඔවුන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.