මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය

වැල්ලවාය

මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024

නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024

නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවරත් අති උත්කර්ශවත් අන්දමින්...

ගුණාත්මක අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩා කුසලතාවයෙන්ද හෙබි දරු පරපුරක් දැයට දායාද කරන අප පාසලෙහි මෙවරත් නිවාසාන්තර ක්‍රීඩා උළෙල අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදි.

2024 පෙබරවාරි 19 වෙනිදාගෙන් ආරම්භ වූ ක්‍රීඩා උළෙල විවිධ ක්‍රීඩා ඉසව් වලින් හා තවත් විශේෂාංග ‍රැසකින් සමන්විත වූ අතර මාර්තු 19 වන දින ආරාධිත අමුත්තන් පිරිවරාගත් විචිත්‍රවත් උත්සවයකින් 2024 නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි සමාප්ත කටයුතු සිදු කෙරිණි...

Latest News

ලක්නාත් ධර්මපාල මැතිතුමනි අපගෙන් ඔබට උණුසුම් සුභ පැතුම්

ලක්නාත් ධර්මපාල මැතිතුමනි අපගෙන් ඔබට උණුසුම් සුභ පැතුම්

අ.පො.ස. (උසස් පෙළ) 2026 නවක සිසුන් බඳවා ගැනීම

අ.පො.ස. (උසස් පෙළ) 2026 නවක සිසුන් බඳවා ගැනීම

විදු මෑණියන්ගේ 80 වන සංවත්සරය

ඌව වෙල්ලස්සේ අභිමානවත් පාසලක් ලෙස මල්වත්තාවෙල විදු මෑණියන්ගේ 80වන සංවත්සරය ඉතාමත් ප්‍රීතියෙන් සමරමු...

නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2024

නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවරත් අති උත්කර්ශවත් අන්දමින්...