ඌව වෙල්ලස්සේ අභිමානවත් පාසලක් ලෙස මල්වත්තාවෙල විදු මෑණියන්ගේ 83වන සංවත්සරය ඉතාමත් ප්‍රීතියෙන් සමරමු...
1944 සිට 2025 දක්වා අසූතුන් වසරක් පුරාවට නැණවත් හා ගුණවත් විශිෂ්ඨ දරු පරපුරක් රටට දායාද කරමින් ඌව ප්‍රදේශයට මෙන්ම සමස්ත සමාජයටම ඔබ සිදු කළ සේවය මෙලෙස ඔබගේ අසූතුන් වැනි සංවත්සර දිනයේ දි මහත් හරසරින් සමරමු...
ඌව වෙල්ලස්සේ අභිමානවත් පාසලක් ලෙස චිරාත් කාලයක් වැජඹේවා!
චිරං ජයතු විදු මෑණියනි...!







