මාධ්‍යය ඒකකයේ ගීතය
මියුරු පද’රුත් පුරා
සුසර සර සොය සොයා
නේක නද නද පද බඳින
රාවයයි සිසාරා.....
උයන් වතු මව මවා
සිසු හදට පණ පොවා
එකින් එක මල් බඳින
මල් දමයි සිසාරා.......
නැවුම් ලොවකට ඇදෙන
මාවතක දොර හරින
හෙට දිනන මගුල් බෙර
තාලයයි සිසාරා.........
සිසාරා........
සිසාරා......
පද රචනය ඒ.එම්.එන්.ජී. අතපත්තු මහත්මිය
සංගීතය එච්.එම්.කේ. දීපිකා බණ්ඩාර මහත්මිය.







