මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය

වැල්ලවාය

මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
307124753_465567118927500_5994740261556191295_n.jpg
434661912_122138299520045813_4113371997828500169_n.jpg
PlayPause
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ඌව වෙල්ලස්සෙ ස්වභාව සෞන්දර්‍යෙන් අනූන අලංකාර වෙල්‍‍යායෙන් වට වූ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

ගුණාත්මක අධ්‍යාපනයෙන් ඌවේ විශිෂ්ටත්වයට

දැක්ම

සහ

මෙහෙවර

ඵලදායී හා ගුණාත්මක ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලීන් සහ අධ්‍යාපන කළමනාකරණ ක්‍රියාවලීන් සහතික කරමින් ද ඵලදායී හා තිරසාර සම්පත් උපයෝජන චර්යාවන් ස්ථාපිත කරමින් ද දේශීයත්වය හා ඌවේ අභිමානය පෙරදැරිව ද සමස්ත පාසල් ප්‍රජාව මාතෘ දේශය නගා සිටුවීමට දායක වන විශිෂ්ට නිපුණතා හා යහ ආකල්ප පිරුණු මානව සම්පත් ලෙස සංවර්ධනය කිරීම

නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි සහතික පත්‍ර හා කුසලාන ප්‍රදානය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය